Chakrasana Twist ❤️😜#yoga #youtubeshorts #creativity #yogachallenge

47
11


Twist Like Us Is The Way Of Creativity ♥️

Challenge Yourself But Figured It Out Your Potential..
Note: Don’t Unecessarily Challenge Your Body..Keep Doing It Start With Basics.

I Will Teach You From The Basics. So,Start Following My Channel ..

#yogantrikshakti #flexibility #twist #strength

47 COMMENTS

  1. සැබැවින්ම නුඹලාගේ පරමාධිපති වනුයේ අහස් හා මිහිතලය දින සයකින් මවා පසුව අර්ෂය* මත (ඔහුගේ ගෞරවයට සුදුසු අයුරින්) “ඉස්තිවා”2 වූ අල්ලාහ් ය. ඔහු (සෑම) කරුණ(ක්ම) සැලසුම් කරන්නේය. ඔහුගේ අනුමැතියෙන් පසුව මිස (කෙනෙකු) වෙනුවෙන් අයැද සිටින කිසිවෙකු නොවන්නේය.3 ඔහුමය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. එබැවින් ඔහුව (පමණක්) නුඹලා නමදිවු. (ඒ බව) නුඹලා කල්පනා නොකරන්නෙහු ද?

    නුඹලා සියල්ලන්ගේ නැවත යොමු වන ස්ථානය ඔහු වෙතමය. (එය ඔවුනට පොරොන්දු වූ) අල්ලාහ්ගේ සැබෑ පොරොන්දුවක් වශයෙනි. සැබැවින්ම ඔහු මැවුම් (පෙර නිදසුනකින් තොරව) උත්පාදනය කර පසුව (එම මැවුම් අතුරින්) විශ්වාස කර යහකම් කළවුනට සාධාරණ ලෙස ප‍්‍රතිඵල ලබා දෙනු පිණිස (විනිශ්චය දින) එය ප‍්‍රතිඋත්පාදනය කරන්නේය. තවද ප‍්‍රතික්ෂේප කළවුන් නම්, ඔවුන් ප‍්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් නටන උණු ජලයෙන් වූ පානයක් ද වේදනීය දඬුවම ද ඔවුනට ඇත.

    (quran 10: 3,4)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here